. මාධවගෙන් සිල්වෙස්ටර්ස් විදුහලට විශිෂ්ට ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
මාධවගෙන් සිල්වෙස්ටර්ස් විදුහලට විශිෂ්ට ජයක්
2018-07-06 15:25:59 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, වත්තේගම මහ විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 102 ක විශිෂ්ට ජයක් ලැබීමට මහනුවර ශාන්ත සිල්වෙස්ටර්ස් විද්‍යාලය පෙරේදා (4) සමත් විය. මෙම තරගය උකුවෙල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දු  යැවීමක නිරත වූ සිල්වෙස්ටර්ස් විද්‍යාලයේ ඩී.ටී. මාධව පළමු ඉනිමේදී ලකුණු 14කට කඩුලු 5ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 07 කට කඩුලු 6ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 21කට කඩුලු 11 ක් බිඳ හෙළමින් ඉහළ දක්ෂතා දැක්වීය.

 

සිල්වෙස්ටර්ස් විද්‍යාල පළමු ඉනිම - ඕවර 51කදී කඩුලු 6කට ලකුණු 261
(සරන් කුමාර 86, කල්හාර සේනාරත්න 58, ඩී.ටී. මාධව නොදවී 24, එච්. වීරසිංහ 22, ජී.එම්. හේරත් 69/2 )

වත්තේගම මහ විද්‍යාල පළමු ඉනිම -  ඕවර 38.2 කදී සියලු දෙනා දැවී ලකුණු 112
(ඩී.එල්. ආරියසිංහ නොදැවී 35, ඩී.ටී. මාධව 14/5, සරන් කුමාර 26/3 )

වත්තේගම මහ විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 29.2 කදී සියලු දෙනා දැවී ලකුණු 47
(ඩී.ටී. මාධව 07/6, සරන් කුමාර 22/2 )

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...