. සවිරුගේ ශතකය ශා.ජෝසප් විදුහලට ජය ගෙනෙයි | කෙළිමඬල
2018 නොවැම්බර් මස 20 වැනි අගහරුවාදා
සවිරුගේ ශතකය ශා.ජෝසප් විදුහලට ජය ගෙනෙයි
2018-07-06 15:29:31 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විදුහලට එරෙහිව ලකුණු 88 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විදුහල සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ දිනෙත් ජයකොඩි ලකුණු 141 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.  මිරංග වික්‍රමගේ අර්ධ ශතකයක් සහ කඩුලු 2 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත්වූ අතර යෙසිත් රූපසිංහ කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා.ජෝසප් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 278
(දිනෙත් ජයකොඩි 141, මිරංග වික්‍රමගේ 50, ශෙවන් රසූල් 22)

ආනන්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 190
(සවිරු බණ්ඩාර නොදැවී 42, සශික උමයංග 37, ජනිඳු ජයවර්ධන 37, දිනෙත් ප්‍රමුද්‍ය 34, යෙසිත් රූපසිංහ 21/3, මිරංග වික්‍රමගේ 15/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...