. සිකියාගේ ද්විත්ව ශතකයෙන් බ්‍රිතාන්‍ය පාසල ජයලබයි | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
සිකියාගේ ද්විත්ව ශතකයෙන් බ්‍රිතාන්‍ය පාසල ජයලබයි
2018-07-06 16:07:32 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයකදී බ්‍රිතාන්‍ය පාසලේ ප්‍රද්‍යුන් සිකියා නොදැවී ලබාගත් විශිෂ්ට ද්විත්ව ශතකය (228) හමුවේ, කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 67ක තියුණු ජයක් ලැබීමට කොළඹ බ්‍රිතාන්‍ය පාසල පෙරේදා (4) සමත් විය.  මෙම තරගය කුඩාබුත්ගමුව රාජසිංහ විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

බ්‍රිතාන්‍ය පාසල - ඕවර 50 අවසානයේ කඩුලු 4කට ලකුණු 392
(ප්‍රද්‍යුන් සිකියා නොදැවී ලකුණු 228, සල්මන් අක්බර්අලී 98, කාවින්ද සුභසිංහ නොදැවී 37, කවිඳු කවිෂ්ක 95/3 )

ශ්‍රී රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලය - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී ලකුණු 325
(උදිත් ලක්ෂාන් 64, ශාමුක සඳරුවන් 52, අවිදු සත්සර 35, ක්‍රිෂාන් ධනංජය 62/4, විශ්නු ප්‍රවීන් 52/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...