. බෙරවර්ට්ස් විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
බෙරවර්ට්ස් විදුහලට පළමු ඉනිමේ ජයක්
2018-07-06 16:21:05 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවැති තරගයකදී, ගැටඹේ ලුම්බිණි රාජකීය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට අම්පිටිය බෙරවර්ට්ස් විද්‍යාලය ඊයේ (5) සමත් විය. මෙම තරගය ගලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දු යැවිමක නිරත වූ බෙරවර්ට්ස් විද්‍යාලයේ රන්දික සෙනවිරත්න ලකුණු 8 කට කඩුලු 5ක් බිඳ හෙළීය.


ලුම්බිණි රාජකීය විද්‍යාල පළමු ඉනිම - ඕවර 24.5 කදී සියලු දෙනා දැවී ලකුණු 61
(මොහොමඞ් අමාන් 23, රන්දික සෙනවිරත්න 08/5, ලසිත සඳරුවන් 17/3 )

බෙරවර්ට්ස් විද්‍යාල පළමු ඉනිම - ඕවර 40 කදී සියලු දෙනා දැවී ලකුණු 130
(දේශාන් තිලකරත්න නොදැවී 22, යෙෂාන් රත්නායක 22, චින්තක පෙරේරා 12/2, තරිඳු ප්‍රසාද් 15/2 )

ලුම්බිණි රාජකීය විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 34 කදී කඩුලු 6කට ලකුණු 262
(තුවාන් මිරාන් 86, මොහොමඞ් අමාන් 78, සසිත් කුමාර 30, රවිඳු කවිෂ්ක 24, කළණ ගංගනාත් 81/4 )

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
සමබර ලිපියක්. ඔය කෑගහන අය දන්නේ නෑ මාවන් අතපත්තු බින්දු කීයක් ගහලද ලකුණු අතරට අවතීර්ණ වුනේ කියලා. ...
තිලකරත්න ඩිල්ෂාන් ...
ඇත්තටම හොඳයි... වැඩක් ගන්න පුළුවන් කෙනෙක්... ...