. පන්දු යවන්නෝ වේල්ස් කුමර විදුහලට ජය ගෙනෙති | කෙළිමඬල
2018 ජූලි මස 18 වැනි බදාදා
පන්දු යවන්නෝ වේල්ස් කුමර විදුහලට ජය ගෙනෙති
2018-07-06 16:38:16 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලක්ෂාන් පෙරේරා ලකුණු 15 කට කඩුලු 4 ක් සහ සමුද්‍ර මීඩින් ලකුණු 14 කට කඩුලු 3 ක් දවාගනිමින් මොරටුව වේල්ස් කුමර විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

 


තිස්ස මැදි විදුහල - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී 82
(අශේන් චාලූක 21, ලක්ෂාන් පෙරේරා 15/4, සමුද්‍ර මීඩින් 14/3)

වේල්ස් කුමර විදුහල - ඕවර 17 කදී කඩුලු 6 ක් දැවී 85
(විනුජ රාන්පූල් 30, ලක්ෂාන් පෙරේරා 29, හේෂාන් උවින්ද 08/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...