. එල්ලේ තරග හෙට - අනිද්දා | කෙළිමඬල
2018 ජූලි මස 22 වැනි ඉරිදා
එල්ලේ තරග හෙට - අනිද්දා
2018-07-06 16:42:19 | .

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ එල්ලේ තරග හෙට (7 වැනිදා) සහ අනිද්දා (8 වැනිදා) යන දිනවල කුලියාපිටිය, වයඔ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහි සමාරම්භක උළෙල දුම්මලසුරීය, ජේ.ආර්. ජයවර්ධන පාසල් ක්‍රීඩාංගණයේදී හෙට පෙරවරු 8.30 ට පැවැත්වෙන අතර අවසන් තරග සහ ජය සංකේත ප්‍රදානය අනිද්දා පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතය.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අසුබ දසාවක්...
2018-07-17 22:01:33
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා  - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය&nb...
ලෝක කුසලාන ප්‍රංශයට...
2018-07-15 22:16:21
ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ...