. සාරංග - උදේෂාන් රාජකීය විදුහල දිනවති | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 24 වැනි සඳුදා
සාරංග - උදේෂාන් රාජකීය විදුහල දිනවති
2018-07-06 18:51:38 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවැති තරගයකදී, රණබිම රාජකීය විද්‍යාලයේ සාරංග වීරසේකරගේ ශතකයත් (137), ආර් උදේෂාන්ගේ විශිෂ්ට පන්දු යැවීමත් (07/7)  හමුවේ මහනුවර ස්ප්‍රීන්ෆීල්ඞ් විද්‍යාලයට එරෙහිව ලකුණු 317 ක විශිෂ්ට ජයක් ලැබීමට රණබිම රාජකීය විද්‍යාලය ඊයේ (4) සමත් විය. මෙම තරගය රණබිම රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


රණබිම රාජකීය විද්‍යාලය - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී ලකුණු 367
(සාරංග වීරසේකර 137, භාතිය උඩවත්ත 76, එස්. දිනූෂන් 33, එස්.ඩී. විජේරත්න 29, රසීල් රුක්ෂාන් 32/3, අදීබ් අහමඞ් 49/3, ෂොන් ජයසිරිවර්ධන 25/2 )

ස්ප්‍රීන්ෆීල්ඞ් විද්‍යාලය -  ඕවර 23.2 කදී සියලු දෙනා දැවී ලකුණු 50
(ආර්. උදේෂන් 07/7, එස්.ඩී. විජේරත්න 10/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
තිලකරත්න ඩිල්ෂාන් ...
2018-09-20 13:16:06
“මම යුනිචෙලා පිලට සෙල්ලම් කරන නිසා මම කොහොමත් පුහුණුවීම් කරනවා.  “මම ක්‍රීඩාවෙන් අයින් වුණේ 2019 ලෝක කුසලාන තරගාවලිය සම්පූර්...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...