. ජෝශප්වරුන්ගේ තරගය ජය පැරදුමෙන් තොරයි | කෙළිමඬල
2019 මාර්තු මස 18 වැනි සඳුදා
ජෝශප්වරුන්ගේ තරගය ජය පැරදුමෙන් තොරයි
2018-07-07 16:39:57 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මීගමුව ශාන්ත ජෝශප් විද්‍යාලය අතර පැවති තෙවැනි කොටසේ තරගය ජය පරාජයෙන් තොරව පෙරේදා (5) අවසන් විය. මෙම තරගය ගොඩිගමුව එම්.ඩී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පිතිහරමයක නිරත වූ වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලයේ අදීෂ මද්දුම නොදැවී ලකුණු ලකුණු 105 රැස් කළේය.

 


වත්තල ශාන්ත ජෝශප් විද්‍යාල පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලු 9 කට ලකුණු 246
(අදීෂ මද්දුම නොදැවී 105, විදුර අමනෙත් 32, ඉසුරු තිසේර 25, නිදුක චිරන්ත 45/4, ළහිරු පෙරේරා 56/2 )

මීගමුව ශාන්ත ජෝශප් විද්‍යාල පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 7 කට ලකුණු 146
(නිකෝල් ප්‍රනාන්දු 48,ඩිෂාර ප්‍රනාන්දු 24, ඉසුරු තිසේරා 21/3, නිපුන් සංකල්ප 30/2 )

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස...
2019-03-12 20:40:07
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිට...
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි...
2019-03-12 22:00:38
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි ව...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...