. සිල්වෙස්ටර්ස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 මාර්තු මස 18 වැනි සඳුදා
සිල්වෙස්ටර්ස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2018-07-07 16:42:22 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, මහනුවර වෙස්වුඞ් ජාත්‍යන්තර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මහනුවර ශාන්ත සිල්වෙස්ටර්ස් විද්‍යාලය පෙරේදා  (5) සමත් විය. මෙම තරගය වික්‍රමබාහු  ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 


ශාන්ත සිල්වෙස්ටර්ස් විද්‍යාල පළමු ඉනිම - ඕවර 61 කදී කඩුලු 8කට ලකුණු 273
(තරූෂ පෙරේරා 56, කෙනුල නවරත්න නොදැවී 54, කල්හාර ප්‍රේමරත්න 48, දුනෙත් වීරසිංහ 20, ෂෙහාන් රහිහාන් 02/2 )
 
වෙස්වුඞ් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 31.32 කදී සියලු දෙනා දැවී ලකුණු 90
(උමාර් හසිම් 28, කල්හාර ප්‍රේමරත්න 09/3,ශරන් කුමාර් 31/2, පසිඳු මාධව 32/2 )

ශාන්ත සිල්වෙස්ටර්ස් විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුලු 4කට ලකුණු 46

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ජ්‍යෙෂ්ඨයන්ගේ වෙනස...
2019-03-12 20:40:07
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමෙන් පසු උදාන කතා කී කිසිවකු එක්දින තරගාවලියේද කළ දෙයක් නැත. එක්දින තරගාවලියේ සිට...
උදානගේ හුදෙකලා පිතිහරඹය අපතේ යයි...
2019-03-13 16:29:32
  ශ්‍රී ලංකාවට එරෙහිව පෝට් එලිසබෙත්හිදී අද (13 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප...
අම්ලාට අවසන් එක්දින තරග දෙකත් අහිමිවෙයි...
2019-03-12 22:00:38
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු හෂීම් අම්ලාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සිවුවැනි සහ පස්වැනි එක්දින තරග දෙකට සහභාගි ව...
ශ්‍රී ලංකාව 5-0 කින් එක්දින තරගාවලිය පරදී...
2019-03-16 21:00:46
ටෙස්ට් තරගාවලිය පරාජය වී සති තුනක් යාමටත් මත්තෙන් එහි වාඩුව ගත් දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී 5...