. සඳලංකාව මැදි විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
සඳලංකාව මැදි විදුහලට මුල් ඉනිමේ ජයක්
2018-07-07 20:48:56 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ සඳලංකාව මැදි විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර සඳලංකාව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සඳලංකාව මැදි විදුහල සමත් විය.

එහිදී කිංග්ස්වුඞ් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට හසංක බණ්ඩාර (73) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ සඳලංකාව මැදි විදුහලේ අෂේන් බුලත්සිංහල ලකුණු 50 කට කඩුලු 4 ක් දවාගත්තේය.


කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 57.1 කදී සියලු දෙනා දැවී 166  
(හසංක බණ්ඩාර 73, සෙනුර සමරවික්‍රම 21, අෂේන් බුලත්සිංහල 50/4, නිමේෂ් තාරක 54/3)

සඳලංකාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 8 ක් දැවී 168  

 

- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...