. මලියදේව - ශා.තෝමස් තරගය විසඳුමකින් තොරයි | කෙළිමඬල
2018 ජූලි මස 18 වැනි බදාදා
මලියදේව - ශා.තෝමස් තරගය විසඳුමකින් තොරයි
2018-07-07 20:59:43 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ මලියදේව විදුහලේ පී. කහගොල්ල ලකුණු 72 ක් රැස්කරමින් ලකුණු 34 කට කඩුලු 2 ක්ද දවාගත්තේය.


ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 62.3 කදී සියලු දෙනා දැවී 189  
(ටී. සුභසිංහ 38, ටී. රන්වදාන 32, එම්. දසනායක 24, පී. හේරත් 23/3, අයි. සෝමරත්න 29/3, පී. කහගොල්ල 34/2)

මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 9 ක් දැවී 178  
(පී. කහගොල්ල 72, ඒ. තෙන්නකෝන් 39, ජේ. මුතුකුමාර 33, ටී. සුභසිංහ 28/3, සිතුල් විජේසේකර 32/3, ඩී. කුලරත්න 28/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
දිමුත් කරුණාරත්න වික්‍රමාන්විත පිතිහරඹයක...
2018-07-12 19:20:16
පිඹුරු දඩයමේ යන්නා ලෙසින් ප්‍රකට දිමුත් කරුණාරත්නගේ ඉවසිලිවන්ත වූත් වික්‍රමාන්විත වූත් පිතිහරඹයෙන් යන්තම් හිස ඔසවාගත් ශ්‍රී ලං...
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ශ්‍රී ලංකාව ලකුණු 272 ක් ඉදිරියෙන්...
2018-07-13 13:09:47
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම වුවත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් අල්ලේ නැටවූ රංගන හේරත් ප්‍රමුඛ...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...