. දිනේෂ් මහාබෝධි විදුහලේ ජය තහවුරු කරයි | කෙළිමඬල
2018 ජූලි මස 22 වැනි ඉරිදා
දිනේෂ් මහාබෝධි විදුහලේ ජය තහවුරු කරයි
2018-07-07 21:58:17 | .

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ  ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවති තරගයකදී, කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 46ක විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ මහාබෝධි විද්‍යාලය පෙරේදා (5) සමත් විය. මෙම තරගය කැළණිය සීලරතන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහාබෝධි විද්‍යාලයේ දිනේෂ් කුමාර  එක් ලකුණකට කඩුලු 6ක් බිඳ හෙළමින් ඉහළ දක්ෂතා දැක්වීය.

 

සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාල පළමු ඉනිම - ඕවර 22.5 කදී සියලු දෙනා දැවී ලකුණු 32
(හෂාන් තීක්ෂණ 23, දිනේෂ් කුමාර 01/6 )

මහාබෝධි විද්‍යාල පළමු ඉනිම - ඕවර 19 කදී එක් කඩුල්ලකට ලකුණු 163
(දොන් නදීෂාන් නොදැවී 73, මොහොමඞ් සෆ්රාන් නොදැවී 61 )

සී.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 34.4 කදී සියලු දෙනා දැවී ලකුණු 86
(දනුෂ්ක 40, රුසිරු ප්‍රමෝද්‍ය 20, ස්ටීවන් විසල් 15/4 )

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අසුබ දසාවක්...
2018-07-17 22:01:33
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා  - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය&nb...
ලෝක කුසලාන ප්‍රංශයට...
2018-07-15 22:16:21
ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ...