. ශා. ජෝශප් විදුහලට කඩුලු 8ක විශිෂ්ට ජයක් | කෙළිමඬල
2018 ජූලි මස 22 වැනි ඉරිදා
ශා. ජෝශප් විදුහලට කඩුලු 8ක විශිෂ්ට ජයක්
2018-07-07 22:07:09 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, රාගම කරුණාරත්න බෞද්ධ විද්‍යාලයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් ලැබීමට වත්තල ශාන්ත ජෝශප්  විද්‍යාලය ඊයේ (6) සමත් විය. මෙම තරගය වැලිසර නවලෝක  ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


කරුණාරත්න බෞද්ධ විද්‍යාලය - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී ලකුණු 105
(ලසිදු ප්‍රමෝද 23, පසිඳු මුණසිංහ 18/4, චමෝද් දයාන් 22/, ඉසුරු උදාන 25/2 )

ශාන්ත ජෝශප් විද්‍යාලය - ඕවර 13.3 කදී කඩුලු 2කට ලකුණු 109
(ඉසුරු උදාන 40, චමෝද් දයාන් නොදැවී 26 )

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අසුබ දසාවක්...
2018-07-17 22:01:33
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා  - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය&nb...
ලෝක කුසලාන ප්‍රංශයට...
2018-07-15 22:16:21
ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ...