. ශා. තෝමස් ප්‍රාථමික විදුහලට ලකුණු 31ක ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
ශා. තෝමස් ප්‍රාථමික විදුහලට ලකුණු 31ක ජයක්
2018-07-08 19:48:29 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, මොරටුව මෙතෝදිස්ත උසස් පාසලට එරෙහිව ලකුණු 31ක ජයක් ලැබීමට කොළඹ ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල පෙරේදා (6) සමත් විය. මෙම තරගය දෙහිවල ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල - ඕවර 36 කදී සියලු දෙනා දැවී ලකුණු 200
(රුවින් ගෝදාගොඩ 56, කිහාස් ජෝජ් 38, හිමත් සේනවීර 24, දනුක සසිඳු 22/3, ඩිලාන් තාරක 55/3 )

මෙතෝදිස්ත උසස් පාසල - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී ලකුණු 169
(පසිඳු චාමර 40,ඩිලාන් තාරක 39, පී.එස්. ඬේවිඞ් 39/4, චෙරාන් ෆ්‍රෑන්ක්ලින් 36/3, එස් අජායි 43/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...