. සාන්ත සර්වේශස් විදුහලට කඩුලු 5 ක ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
සාන්ත සර්වේශස් විදුහලට කඩුලු 5 ක ජයක්
2018-07-08 20:06:10 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවැති තරගයකදී, කොටපොළ ජාතික පාසලට එරෙහිව කඩුලු 5 ක ජයක් ලැබීමට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය පෙරේදා (6) සමත් විය. මෙම තරගය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ සාන්ත සර්වේශස් විද්‍යාලයේ බිනෝත් චිතුප්‍රිය පළමු ඉනිමේදී ලකුණු 26 කට කඩුලු 7 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 12 කට කඩුලු 3ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 38කට කඩුලු 10 ක් බිඳ හෙළීය.


කොටපොළ ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී ලකුණු 97
(චමුදිත නිම්සර 34,බිනොද් චිතුප්‍රිය 26/7 )

සර්වේශස් විද්‍යාල පළමු ඉනිම - ඕවර 16 කදී එක් කඩුල්ලකට ලකුණු 118
(ලලන් ෂාමල් නොදැවී 59, අභිෂේක් රාහුල් 35 )

කොටපොළ ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී ලකුණු 74
(පී.සී. නිම්සර 18, හංස නිපුන් 14/5, බිනෝද් චිතුප්‍රිය 12/3 )

සර්වේශස් විද්‍යාල දෙවැනි ඉනිම - ඕවර 11.4 කදී කඩුලු 5 කට ලකුණු 56

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...