. ශ්‍රී ලංකා පාපන්දු පිල ජපානයට | කෙළිමඬල
2019 ජනවාරි මස 24 වැනි බ‍්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා පාපන්දු පිල ජපානයට
2018-07-09 16:41:41 | .

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද (9) පාන්දර පුහුණු සංචාරයක් සඳහා ජපානයේ නරිටා නුවර බලා පිටත්ව ගියේය.

පාපන්දු සම්මේලනයේ ජාතික ක්‍රීඩකයන්ගේ කමිටුවේ නියෝජ්‍ය සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම 23 වැනිදා දක්වා ජපානයේ “ඉඩාරිකා” නුවර ගත කරන ශ්‍රී ලංකා කණ්ඩායම එයින් පසු වැඩිදුර පුහුණුව සඳහා දකුණු කොරියාව බලා පිටත්ව යන බවත්, දකුණු කොරියාවේ අගෝස්තු 1 වැනිදා දක්වා ගත කරන බවත්ය.

 

- 223

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...
නුවන් ප්‍රදීප්ට ටෙස්ට් තරගාවලිය අහිමිවෙයි ...
2019-01-20 15:00:49
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු තරගයේදී කලවේ ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට ශ්...