. මාරිස්ටෙලා විදුහල මුල් ඉනිම ජයගනී | කෙළිමඬල
2018 නොවැම්බර් මස 21 වැනි බදාදා
මාරිස්ටෙලා විදුහල මුල් ඉනිම ජයගනී
2018-07-09 21:47:31 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෑගලු විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර කෑගලු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාරිස්ටෙලා විදුහලේ නවිඳු විජේසූරිය ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගත් අතර එම විදුහලේම පසිඳු සිල්වා නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් සහ කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.  


කෑගලු විද්‍යාලයීය පළමු ඉනිම - ඕවර 61 කදී සියලු දෙනා දැවී 156
(දස්සන ගම්ලත් 28, දෙසඳු රාජපක්ෂ 23, අෂාන් බණ්ඩාර 23, අනුහස් රත්නායක 20, නවිඳු විජේසූරිය 24/5, පසිඳු සිල්වා 21/2, අයිවන් ප්‍රනාන්දු 59/2)

මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 6 ක් දැවී 199
(පසිඳු සිල්වා නොදැවී 67, කෙනෙත් පෙරේරා නොදැවී 44, කවීන් ප්‍රනාන්දු 42, දෙසඳු රාජපක්ෂ 11/2, කාවින්ද ජයරත්න 51/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...
අනුන්ට කැපූ වළේ තමන් වැටීම...
2018-11-19 17:20:21
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දැනටමත් පරාජය වී තිබේ. තවත් තරගයක් ඉතිරිව තිබුණත් එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ත...