. ශ්‍රී සුමංගල විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 21 වැනි බදාදා
ශ්‍රී සුමංගල විදුහලට පළමු ඉනිමේ ජයක්
2018-07-09 22:07:03 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පිළියන්දල මැදි විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ පිළියන්දල මැදි විදුහලේ දනිඳු පිරුමාල් ලකුණු 52 කට කඩුලු 6 ක් දවාගත් අතර චනූප දනුල් (51) පිළියන්දල මැදි විදුහල වෙනුවෙන්ද, හේෂාන් කාවින්ද (55) ශ්‍රී සුමංගල විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගත්හ.

 


පිළියන්දල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලු දෙනා දැවී 176
(චනූප දනුල් 51, නෙත්මාල් අෂේන් 45, චාරුක පීරිස් 4/3, දමිඳු තීක්ෂන 39/3, ගයාෂ පීරිස් 33/2)

ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 39 කදී කඩුලු 9 ක් දැවී 180
(හේෂාන් කාවින්ද 55, ගයාෂ පීරිස් 41, දනිඳු පිරුමාල් 52/6)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...
අනුන්ට කැපූ වළේ තමන් වැටීම...
2018-11-19 17:20:21
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දැනටමත් පරාජය වී තිබේ. තවත් තරගයක් ඉතිරිව තිබුණත් එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ත...