. කොළඹ මහනාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 21 වැනි බදාදා
කොළඹ මහනාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
2018-07-10 16:08:36 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, මත්තෙගොඩ විද්‍යාදීප මහ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කොළඹ මහනාම විද්‍යාල ‘සී’ කණ්ඩායම ඊයේ(9) සමත් විය. මෙම තරගය මහානාම විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

දක්ෂ පිතිහරඹයක නිරත වූ මහානාම විද්‍යාලයේ නිතිල සිල්වා නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තේය. 

 

විද්‍යාදීප මහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 45 කදී සියලු දෙනා දැවී ලකුණු 167 
(හර්ෂණ චන්දිමාල් 48, සෙනෝජ් නිම්ෂිත 25, අදිෂ හිමත් 30/3, අංජන ගමගේ 50/2 ) 

ඹහානාම විද්‍යාල සී පළමු ඉනිම - ඕවර 50.3 කදී කඩුලු 5ක ට ලකුණු 187 
(නිතිල සිල්වා නොදැවී 72, කලිඳු විද්මාල් 44, සෙනුත් ප්‍රනාන්දු 21, සනොජ් නිම්ෂිත 23/2 ) 

 

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...
අනුන්ට කැපූ වළේ තමන් වැටීම...
2018-11-19 17:20:21
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දැනටමත් පරාජය වී තිබේ. තවත් තරගයක් ඉතිරිව තිබුණත් එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ත...