. පළමු ඉනිමේ ජය ග්‍රීන්හිල් ජාත්‍යන්තර පාසලට | කෙළිමඬල
2018 ජූලි මස 22 වැනි ඉරිදා
පළමු ඉනිමේ ජය ග්‍රීන්හිල් ජාත්‍යන්තර පාසලට
2018-07-10 16:12:23 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, මහනුවර ස්ප්‍රීන්ෆිල්ඞ් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මහනුවර ග්‍රීන්හිල් ජාත්‍යන්තර පාසල පෙරේදා (8) සමත් විය. මෙම තරගය ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ස්ප්‍රීන්ෆීල්ඞ් විද්‍යාලයේ අකීල් අහමඞ් ලකුණු 46 කට කඩුලු 6 ක් බිඳ හෙළීය. 

 

ස්ප්‍රීන්ෆීල්ඞ් විද්‍යාල පළමු ඉනිම - ඕවර 30.3 කදී සියලු දෙනා දැවී ලකුණු 96 
(මොහොමඞ් අස්මා 03/3, මොහොමඞ් ශාන් 19/3 ) 

ග්‍රීන්හිල් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 172 
(මොහොමඞ් අස්මාත්  43, සී.හිරේෂන් 20, අකීල් අහමඞ් 46/6, මොහොමඞ් අදීත් 33/2 ) 

 

 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ඩු ප්ලෙසී ගාල්ලේ ඇත්ත කතාව කියයි...
2018-07-15 10:25:11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ අතිශය දරුණු පරාජයකට මුහුණ දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය යුතු ගෞරවය කිසි ලෙසකින් අව...
ලක්මාල් ප්‍රසාද ලකුණු සොයා යයි...
2018-07-15 11:09:49
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට්...
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට අසුබ දසාවක්...
2018-07-17 22:01:33
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබු ශ්‍රී ලංකා  - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය&nb...
ලෝක කුසලාන ප්‍රංශයට...
2018-07-15 22:16:21
ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් ගෝල 4-2 කින් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රංශය දෙවැනි වරටත් ලෝක ...