. පළමු ඉනිමේ ජය මහින්ද රාජපක්ෂ විද්‍යාලයට | කෙළිමඬල
2018 නොවැම්බර් මස 21 වැනි බදාදා
පළමු ඉනිමේ ජය මහින්ද රාජපක්ෂ විද්‍යාලයට
2018-07-10 17:29:04 | සමීර ගොඩපිටිය

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, මාතර සාන්ත සර්වේශස් විද්‍යාල ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය ඊයේ(9) සමත් විය. මෙම තරගය මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සාන්ත සර්වේශස් විද්‍යාලයේ හංස නිපුන් පළමු ඉනිමේදී ලකුණු 35 කට කඩුලු 7 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 12 කට කඩුලු 5 ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 47 කට කඩුලු 12 ක් බිඳහෙළීය. 

 

මහින්ද රාජපක්ෂ විද්‍යාල පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලු දෙනා දැවී ලකුණු 79 
(කවීෂ නිර්වාන් 16, හංස නිපුන් 35/7,  ලලන් ශාමල් 15/3 ) 

සර්වේශස් විද්‍යාල පළමු ඉනිම - ඕවර 21 කදී සියලු දෙනා දැවී ලකුණු 65 
(ලලන් ශාමල් 16, රවීෂ කෂ්මික 10/4, දුලිඳු දුරන්ද 21/3 ) 

මහින්ද රාජපක්ෂ දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුලු 6 කට ලකුණු 25 
(හංස නිපුන් 12/5 ) 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...
අනුන්ට කැපූ වළේ තමන් වැටීම...
2018-11-19 17:20:21
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දැනටමත් පරාජය වී තිබේ. තවත් තරගයක් ඉතිරිව තිබුණත් එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ත...