. කේරි විදුහලට පළමු ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 21 වැනි බදාදා
කේරි විදුහලට පළමු ඉනිමේ ජයක්
2018-07-12 09:09:47 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද මහ විදුහල සහ කොළඹ කේරි විදුහල අතර පඤ්ඤානන්ද මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට කේරි විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉරංග යේෂාන් ලකුණු 26 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය. 

පඤ්ඤානන්ද මහ විදුහල් පළමු ඉනිම - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 112 
(අතින කනිල් නොදැවී 29, ඉරංග යේෂාන් 26/5, බිනුර සංදීප 25/2) 

කේරි විදුහල් පළමු ඉනිම - ඕවර 39.5 කදී කඩුලු 7 ක් දැවී 145 
(මොහොමඞ් නබීල් 48, චමෝද් දිනිඳු 17/2, සිතුම් හිමාෂන 29/2, ඉෂෝද්‍ය යෂොහාර 37/2) 

පඤ්ඤානන්ද මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3.4 කදී කඩුල්ලක් දැවී 18 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...
අනුන්ට කැපූ වළේ තමන් වැටීම...
2018-11-19 17:20:21
එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය දැනටමත් පරාජය වී තිබේ. තවත් තරගයක් ඉතිරිව තිබුණත් එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් ත...