. ශෙරෝන්ගෙන් රන් පදක්කමක් | කෙළිමඬල
2018 නොවැම්බර් මස 20 වැනි අගහරුවාදා
ශෙරෝන්ගෙන් රන් පදක්කමක්
2018-07-12 20:02:37 | .

දකුණු කොරියාවේ පොහංග් නුවරදී මේ දිනවල පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල සහ විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලියේදී කටුනේරිය කේ. ලයන්ස් ටයිකොන්ඩෝ ඇකඩමිය නියෝජනය කළ ශෙරෝන් දිල්ක ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 87 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට සමත් විය. 

ශෙරෝන් අවසන් තරගයේදී ලකුණු 10 - 11 ක් ලෙස නේපාල ක්‍රීීඩකයකු පරාජය කිරීමට සමත් විය. 

 වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහලේ ටයිකොන්ඩෝ උපදේශක උපුල් තුසිත ප්‍රනාන්දු සහ ජාතික ටයිකොන්ඩෝ උපදේශක කී සූ ලී යන මහත්වරු යටතේ ශෙරෝන්  පුහුණුව ලබයි. 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකාව ලකුණු 46 කින් ඉදිරියට පනී...
2018-11-15 18:05:44
සියලු අභියෝග හමුවේ ධෛර්යවත් ලකුණු රැස්කිරීමක යෙදුණු රොෂේන් සිල්වාගේ විශිෂ්ට පිතිහරඹය නිසා පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙ...
එංගලන්තය අමාරුවේ දාන්න පුළුවන් - දිමුත්...
2018-11-15 19:48:03
එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 250 කට අඩුවෙන් සීමාකරගත හැකිවුවහොත් දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමේ හොඳ අවස්ථාවක් ඇතැයි ශ්‍රී ලංකා ආරම්...