. ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ධුරය ලසිතට | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 18 වැනි බ‍්‍රහස්පතින්දා
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ධුරය ලසිතට
2018-07-22 20:51:20 | .

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලෙස කටයුතු කළ අසංග සෙනවිරත්න මහතාගේ ධුරය සඳහා එම සංගමයේ උප සභාපති ලෙස කටයුතු කළ ලසිත ගුණරත්න මහතා නිතරගයෙන්ම තේරීපත් විය. ශ්‍රී ලංකා රග්බි සංගමයේ වාර්ෂික සභා රැස්වීම හා නිලවරණය ඊයේ (21) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණ.

ලසිත ගුණරත්න මහතා 1998 වසරේ ජයග්‍රාහී රාජකීය විද්‍යාල රග්බි කණ්ඩායමේ නායකයා මෙන්ම කොළඹ ප්‍රධාන රග්බි සමාජයක් වන සී.ආර්. ඇන්ඞ් එෆ්.සී කණ්ඩායමෙහි නායකයා ලෙසද කටයුතු කර ඇත.


■    සභාපති - ලසිත ගුණරත්න මහතා
■    නියොජ්‍ය සභාපති - රිස්ලි ඉල්ලියාස් මහතා
■    උප සභාපති - නසීම් මොහොමඞ් මහතා, සුසන්ත මෙන්ඩිස් මහතා
■    ලේකම් - තුසිත පීරිස් මහතා
■    භාණ්ඩාගාරික - දිනේෂ් පෙරේරා මහතා
■    සංගමයේ අනෙකුත් සාමාජිකයන් - ෆසාල් මොහොමඞ් මහතා , ජූඞ් පිල්ලේ මහතා,රොෂාන් ඩීන් මහතා, සත්‍යප්‍රිය ලියනගේ මහතා, ශම්රාත් ප්‍රනාන්දුමහතා, සුනිල් රණසිංහ මහතා, ටුවාන් ඩෝලේ මහතා, තිලංගනි වරාකාගොඩ මහත්මිය  


- 024

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
දඹුල්ලේ තරග අපට ගැටළුවක් නෙමේ - අකිල ධනංජය...
2018-10-12 17:31:05
  සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්ද...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
මෙන්ඩියා ගෙදර යවන්න එපා. පල්ලෙහාට ගේන්න....