. සා.තෝමස් - මහානාම තරගය විසඳුමකින් තොරයි | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
සා.තෝමස් - මහානාම තරගය විසඳුමකින් තොරයි
2018-08-10 11:05:53 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. 

තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 31 ක් ලබා සිටියේය. 

මහානාම විදුහල් ‘බී’ පිල - පළමු ඉනිම - ඕවර 79 කදී කඩුලු 8 ක් දැවී 173  
(ජීවක ජයලත් නොදැවී 31, ලසිත් රණතුංග 25, ඉෂාන් අචින්ත 22, තරුෂ කුරේ 21, යොහාන් ප්‍රනාන්දු 11/2, අෂේන් පෙරේරා 12/2, ලෙෂාන් කන්දෙගෙදර 14/2) 

සාන්ත තෝමස් විදුහල් ‘බී’ පිල - පළමු ඉනිම - ඕවර 18 කදී කඩුල්ලක් දැවී 31 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...