. කොළඹ රාජකීයයන්ට ලකුණු 76 ක ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
කොළඹ රාජකීයයන්ට ලකුණු 76 ක ජයක්
2018-08-10 11:49:40 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ  I කොටසේ දෙවැනි වටයේ තරගයකදී වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 76 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ රාජකීය විදුහලේ ඉසිවර දිසානායක (62) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ප්‍රශාන් කල්හාර ලකුණු 05 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

රාජකීය විදුහල - ඕවර 44 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 218
(ඉසිවර දිසානායක 62, තිතිර වීරසිංහ 36, ළහිරු මදුශංක නොදැවී 34, තෙවිඳු සේනාරත්න 24, තරූෂ ප්‍රනාන්දු 31/5, දනුක නිර්මාල් 21/2, සෙනුර ප්‍රනාන්දු 34/2)

ජෝසප් වාස් විදුහල - ඕවර 24 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 72
(දිනෙත ඔනෙල් නොදැවී 31, ප්‍රශාන් කල්හාර 05/4)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...