. ශා.පීතර විදුහලට කඩුලු 7 ක ජයක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
ශා.පීතර විදුහලට කඩුලු 7 ක ජයක්
2018-08-10 11:52:56 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ දෙවැනි වටයේ තරගයකදී කුරුණෑගල මලියදේව ආදර්ශ පාසලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

වර්ෂාව හේතුවෙන් තරගය කිහිප අවස්ථාවකදී නතර කිරීමට සිදුවූ අතර ශාන්ත පීතර විදුහලට ඕවර 27 කදී ලකුණු 89 ක ඉලක්කයක් හිමිවිය.

මලියදේව ආදර්ශ පාසල - ඕවර 39.2 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(ඔශාන් මුණසිංහ 24, ඉමේෂ් සෙනවිරත්න 23, අනුද සත්සර 12/3, නෆාන් නසීල් 18/3, ලිෂේන් රොඞ්රිගූ 12/2, සයුර සිල්වා 24/2)

ශා.පීතර විදුහල - ඕවර 13.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 92
(ශානුක ගලගොඩ නොදැවී 42, දෙනුවන් පතිරණ 15/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...