. සනුත්ට ශතකය මඟ හැරෙයි | කෙළිමඬල
2019 පෙබරවාරි මස 21 වැනි බ‍්‍රහස්පතින්දා
සනුත්ට ශතකය මඟ හැරෙයි
2018-08-10 11:55:52 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවැනි වටයේ තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 35 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජයග්‍රහණය සඳහා ඕවර 43 කදී ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය ධර්මාශෝක විදුහලට වර්ෂාව හේතුවෙන් තරගය අවසන් කරනවිට ඕවර 22 කදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 108 ක් පමණි. තරගය ජයග්‍රහණය කිරීමට ධර්මාශෝක විදුහලට ඕවර 22 කදී ලකුණු 144 ක් රැස්කළ යුතුව තිබුණි.

තර්ස්ටන් විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ සනුත් නන්දිනු ශතකය පෙනි පෙනී ලකුණු 96 කට දැවී ගියේය.

තර්ස්ටන් විදුහල - ඕවර 43 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 222
(සනුත් නන්දිනු 96, බවන්ත ජයසිංහ නොදැවී 46, රනේෂ් සිල්වා 29, ලක්මාල් ද ආබෲ 47/3)

ධර්මාශෝක විදුහල - ඕවර 22 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 108

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
කුසල් විශිෂ්ටත්වය විදහා පෙන්වයි...
2019-02-16 15:33:48
  කුසල් පෙරේරාගේ (නොදැවී 155) අති විශිෂ්ට පිතිහරඹය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ...
මම ගැහැව්වේ කෝච් වෙනුවෙන් ...
2019-02-17 15:00:45
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ ම...
ශ්‍රී ලංකාව අසීරු හඹායෑමක...
2019-02-15 16:16:09
ඩර්බන් නුවර කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (15 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරග...
ක්‍රීඩකයන්ගේ හැසිරීම ගැන විනය පියවර...
2019-02-18 20:06:24
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණයෙන් පසුව වීඩියෝ පටයකින් ප්‍රදර්ශනය වූ ශ්‍රී ලංකා...