. ත්‍රිත්ව විදුහලට ලකුණු 27 ක ජයක් | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
ත්‍රිත්ව විදුහලට ලකුණු 27 ක ජයක්
2018-08-10 11:58:22 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවැනි වටයේ තරගයකදී මොරටු විද්‍යාලයට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 27 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ත්‍රිත්ව විදුහල - ඕවර 27 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 162
(ජෙෆ් වීරසිංහ 25, දිනිත සිරිවර්ධන 24, හශේන් ආදිත්‍ය 32/3)

මොරටු විද්‍යාලය - ඕවර 19 කදී සියලුදෙනා දැවී ලකුණු 86
(අවන්ත සුලක්ෂණ 26, අභිෂේක් ආනන්නදකුමාර 08/3, ශේන් ගුණතිලක 18/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...