. ශාන්ත ජෝෂප් විදුහලට කඩුලු 6 ක ජයක් | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
ශාන්ත ජෝෂප් විදුහලට කඩුලු 6 ක ජයක්
2018-08-10 16:09:11 | ශානුක අරවින්ද

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලක්ෂාන් ගමගේ ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගත්තේය.


විද්‍යාලෝක විදුහල - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 120  
(තිළිණ දේෂාන් 36, ලක්ෂාන් ගමගේ 30/4, දුනිත් වෙල්ලාලගේ 07/2, අෂේන් ඩැනියෙල් 34/2)

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 29.5 කදී කඩුලු 4 ක් දැවී 124
(දුනිත් වෙල්ලාලගේ 37, යෙසිත් රූපසිංහ නොදැවී 34, ලක්ෂාන් ගමගේ 31, සොනාල් රන්සර 20/2, නදීර ඉෂාන් 40/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...