. රිච්මන්ඩ් - ධර්මපාල තරගය ජය පැරදුමක් නෑ | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
රිච්මන්ඩ් - ධර්මපාල තරගය ජය පැරදුමක් නෑ
2018-08-10 16:12:37 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කොට්ටාව ධර්මපාල විදුහල අතර බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එහිදී ධර්මපාල විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මධුෂික පෙරේරා ලකුණු 15 කට කඩුලු 4 ක් දවාගත්තේය.


රිච්මන්ඞ් විදුහල - පළමු ඉනිම - ඕවර 65.3 කදී සියලු දෙනා දැවී 163
(තරින්ද නිර්මාල් 44, ගීනෝත් ඉඳුවර 43, කවිඳු නිර්මාල් 38, මධුෂික පෙරේරා 15/4, සෙමිල ලියනගේ 64/2)

ධර්මපාල විදුහල - පළමු ඉනිම - ඕවර 10.3 කදී කඩුලු 2 ක් දැවී 31
(පසිඳු උෂාන් නොදැවී 21)

 

- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...