. ත්‍රිත්ව විදුහල ලකුණු 27 කින් ජයගනී | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 12 වැනි බදාදා
ත්‍රිත්ව විදුහල ලකුණු 27 කින් ජයගනී
2018-08-10 16:16:44 | .

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ මොරටු මහ විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති I  කොටසේ තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී ත්‍රිත්ව විදුහලේ අබිෂේක් ආනන්දකුමාර ලකුණු 8 කට කඩුලු 3 ක්ද, මොරටු මහ විද්‍යාලයේ හේෂාන් ආදිත්‍ය ලකුණු 32 කට කඩුලු 3 ක්ද දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූහ.


ත්‍රිත්ව විදුහල - ඕවර 27 කදී කඩුලු 9 ක් දැවී 162  
(ජෙෆ් වීරසිංහ 25, දිනිත් සිරිවර්ධන 24, හේෂාන් ආදිත්‍ය 32/3)

මොරටු මහ විද්‍යාලය - ඕවර 19 කදී සියලු දෙනා දැවී 86
(අවන්ත සුලක්ෂණ 26, අබිෂේක් ආනන්දකුමාර 08/3, ෂේන් ගුණතිලක 18/2)


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...