. මාරිස්ටෙලා - වේල්ස් කුමර තරගය විසඳුමක් නෑ | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
මාරිස්ටෙලා - වේල්ස් කුමර තරගය විසඳුමක් නෑ
2018-08-10 16:18:11 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

එහිදී මාරිස්ටෙලා විදුහලේ ෂේන් විජේසිංහ (60) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම පසිඳු සිල්වා ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගත්තේය.


වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 186
(ඔමේෂ් මෙන්ඩිස් 38, රිතික ප්‍රනාන්දු 35, ගීෂාන් ප්‍රනාන්දු 32, සෙනුල ප්‍රනාන්දු 25, පසිඳු සිල්වා 30/4, ඉවේන් ප්‍රනාන්දු 37/2, තිදුෂ ප්‍රනාන්දු 51/2)

මාරිස්ටෙලා විදුහල - පළමු ඉනිම - ඕවර 67 කදී කඩුලු 9 ක් දැවී 141
(ෂේන් විජේසිංහ 60, ශවිඳු පෙරේරා නොදැවී 23, තනුජ් කවිෂාන් 27/3, මහීෂ ද සිල්වා 19/2)


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...