. මොබිටෙල් ඩ්‍රැග් රේස් දෙවැනි අදියර ඉරිදා | කෙළිමඬල
2018 අගෝස්තු මස 14 වැනි අගහරුවාදා
මොබිටෙල් ඩ්‍රැග් රේස් දෙවැනි අදියර ඉරිදා
2018-08-10 21:29:36 | .

‘මොබිටෙල් ඩ්‍රැග් රේස්’ මෝටර් රථ ශූරතාවලියේ දෙවැනි අදියර අනිද්දා (12 වැනිදා) පෙරවරු 8.00 සිට 11.00 දක්වා කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

දිවයිනේ ප්‍රධාන පෙලේ තරගකරුවන් රැසක් මෙම තරගාවලියට සහභාගි වන අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවය එදිනම පස්වරු 3.00 සිට පැවැත්වේ.  


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාවට තියුණු ජයක්...
2018-08-08 23:00:15
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තු කඩ නොකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට එරෙහිව අද ...
ශ්‍රී ලංකා නැඟී එන පිලට දැවැන්ත ජයක් ...
2018-08-09 10:05:34
දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු ...
අකිල ධනංජය දකුණු අප්‍රිකාව වනසයි...
2018-08-12 21:20:44
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන...
ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම තරගාවලිය ජයගනී...
2018-08-11 18:00:13
චරිත් අසලංක (69), කමිඳු මෙන්ඩිස් (54) සහ අසේල ගුණරත්නගේ (57) පිතිහරඹයන් හමුවේ දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජ...