. මැතිව් අබේසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 15 වැනි සෙනසුරාදා
මැතිව් අබේසිංහගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
2018-08-19 12:15:08 | .

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මිටර 200 නිදහස් ආර ඉසව්වේදී මැතිව් අබේසිංහ විසින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන ලදි. 

මීට වසර දෙකකට ඉහතදී විනාඩි 1:52.14 කට මැතිව් අබේසිංහ විසින් පිහිටුවන ලද මීටර 200 නිදහස් ආර ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අද (19 වැනිදා) පෙරවරුවේදී විනාඩි 1:50.97 ක් දක්වා ඉදිරියට ගෙන ඒමට ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයා සමත් වූයේය. 

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
අකිල ධනංජයට පන්දු යැවීම තහනම් කරයි...
2018-12-10 22:10:25
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව අන්තර් ජාතින ක්‍රික...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
මාලිංගට - මැතිව්ස්ට කෝටි 5 ක ලංසු...
2018-12-12 17:43:10
ලබන වසරේදී (2019) පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩකයන් තෝරගැනීම සඳහා පැවැත්වෙන වෙන්දේසියේදී ශ්‍...
නවසීලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගනිති...
2018-12-11 19:51:35
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට දින හතරකට පෙර, අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද නවතම ක්&zwj...