. ශා.අන්තෝනි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2019 පෙබරවාරි මස 16 වැනි සෙනසුරාදා
ශා.අන්තෝනි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට
2018-08-24 16:37:41 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මහනුවර ශාන්ත අන්තෝනී විදුහල ඊයේ (23 වැනිදා) සමත්විය.

මහනුවර ශාන්ත අන්තෝනී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ ආනන්ද විදුහල කඩුලු 2 කින් පරාජය කිරීමට ශාන්ත අන්තෝනී විදුහල සමත්විය.

ප්‍රභාත් සචින් (72) සහ දයාන් පංකජ (55) අර්ධ ශතක ලබාගනිමින් ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් දස්කම් දක්වන විටදී විනුජ විජේබණ්ඩාර (96) අර්ධ ශතකයක් ලබාගනිමින් ආනන්ද විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.


ආනන්ද විදුහල - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී 244
(විනුජ විජේබණ්ඩාර 96, කණිෂ්ක රංතිලකගේ 45, ජනිඳු ජයවර්ධන 35, සවිඳු බණ්ඩාර 24, සසිත හිරුදික 44/3, නිම්නක ජයතිලක 30/2, චමිඳු වික්‍රමසිංහ 51/2, තරිඳු හේවගේ 38/2)

ශා.අන්තෝනී විදුහල - ඕවර 49.4 කදී කඩුලු 8 ක් දැවී 247
(ප්‍රභාත් සචින් 72, දයාන් පංකජ 55, ලසිත වැරුල්ලගේ නොදැවී 45, කණිෂ්ක රංතිලකගේ 43/3, ජනිඳු ජයවර්ධන 37/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ද්විත්ව ශතක 15 ක් - ශතක 114 ක්...
2019-02-12 18:52:14
අන්තර් සාමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැති තරගාවලිය අවසන් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ලකුණු 100...
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 235 කට සීමාවෙයි...
2019-02-13 14:59:14
ඩර්බන්හිදී අද (13 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසී ශ්‍රී ලංකාවට ලබාදුන් වේග පන්දු යවන්නන් තරගයේ පාලනය සියතට ගනිම...
පාලනය බාරගන්න කියා ක්‍රීඩකයන් මට බලකරනවා...
2019-02-12 18:00:25
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය තමන්ට හැකි ඉක්මණින් ලබගන්නා ලෙස ක්‍රීඩකයන් ඇතුළු සියලුම පාර්ශවලින් තමන්ට බල කරන බව ශ්‍රී ...
විශාලතම මුදල ගෙනාවේ මමයි...
2019-02-11 21:03:55
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය සඳහා විශාලතම මුදල ගෙන ඒමට තම පාලන කාළයේ හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ...
ජනාධිපති විදුහල් පිහිනුම් තටාකය හෙට විවෘත කරයි ...
කොළඹ කොටිගනන් වියදම් කරලා පිහිනුම් තටාක හදනව මම දැක්කා පිංතූරයක් ගමෙ ඉස්කොලෙක දරවෙක් හෙල්ල විසිකරනව වැටහිරියා පොල්ලකින් පුදුම රටක් මෙක පිංතූරය ඔන්න...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
ඔලුවේ කැක්කුමට කොට්ටා මාරු කරල හරියයිද? ...
දිමුත් කරුණාරත්න ටෙස්ට් නායකත්වයට...
මගෙනම් අදහස කුසල් මෙන්දිස්වත් ටිකකලකට නතර කල යුතුයි ...
නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ...
කණ්ඩායම තෝරන විදිහ හරිම ලජ්ජාසහගතයි. කුසල් මෙන්ඩිස් දිගටම අසාර්ථක වෙද්දී ඔහුව ඉවත් නොකරන්නේ ඇයි? කණ්ඩායමේ ඔහුගේ ස්ථානය ස්ථිරවම වෙන් කර දී අනිත් දහදෙනා...
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ 5-0 කින් අයර්ලන්ත ‘ඒ’ පි...
සුපිරියි... ජයවේවා !!!...