. ශා.සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
ශා.සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට
2018-08-24 15:58:55 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය.

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් සුකිත ප්‍රසන්නද (60), තර්ස්ටන් විදුහල වෙනුවෙන් සනුත් නන්දිනු (72), රනේෂ් සිල්වා (66) සහ බවන්ත ජයසිංහ (50) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

තුන් ඉරියව් දස්කම් පෑ බවන්ත ජයසිංහ කඩුලු 4 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.සෙබස්තියන් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 236
(සුකිත ප්‍රසන්න 60, දුනිත් ජයතුංග 35, ජනිෂ්ක පෙරේරා 33, බිහඟ මෙන්ඩිස් 25, නදීර ප්‍රනාන්දු 22, බවන්ත ජයසිංහ 43/4, හිරුදිත් හේමචන්ද්‍ර 44/4)

තර්ස්ටන් විදුහල - ඕවර 47.2 කදී සියලුදෙනා දැවී 230
(සනුත් නන්දිනු 72, රනේෂ් සිල්වා 66, බවන්ත ජයසිංහ 50, ජනිෂ්ක පෙරේරා 22/3)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...