. සචින් - බුවනෙක අ.අ. පූර්ව වටයෙන් ඉවතට | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
සචින් - බුවනෙක අ.අ. පූර්ව වටයෙන් ඉවතට
2018-08-26 15:52:32 | .

ආසියානු ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ අද (26 වැනිදා) පැවති තරගයකදී චීනයේ ලී ජුන්හුයි සහ ලියූ යුචෙන් හමුවේ වට 2-0 ක් ලෙස (21/12, 21/15) පරාජය වීම නිසා ශ්‍රී ලංකාවේ සචින් ඩයස්ට සහ බුවනෙක ගුණතිලකට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමි වූහ.

සචින් සහ බුවනෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස පාකිස්තානයේ අසාම් රිස්වාන් සහ කාසිෆ් සුලේරි පරාජය කරමිනි.


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...