. සිරි පියරතන - තක්‍ෂිලා - සා.තෝමස් - රාජකීය අ.පූර්ව වටයට | කෙළිමඬල
2018 ඔක්තෝබර් මස 20 වැනි සෙනසුරාදා
සිරි පියරතන - තක්‍ෂිලා - සා.තෝමස් - රාජකීය අ.පූර්ව වටයට
2018-09-04 16:31:25 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය, හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සමත්විය.

පාදුක්ක සිරි පියරතන, මොරටුව ශාන්ත සෙබස්තියන්, කොළඹ ශාන්ත පීතර සහ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණ වලදී අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වුණි. 

යාපනය මධ්‍ය මහා විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ නාලන්ද විදුහල් ‘බී’ කණ්ඩායම පරාජයට පත්කිරීමට පිළිවෙලින් පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලය, හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම් සමත්විය.

කාවින්ද ඉසිවර (සිරි පියරතන), දිදුල පිරීස් (ශා.සෙබස්තියන්), තිලාන් මධුබාෂ් (තක්‍ෂිලා), අනුක් පලිහවඩන (සා.තෝමස්) සහ තිෂක්ය ආරියරත්න (රාජකීය) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

සිරි පියරතන විද්‍යාලයට කඩුලු 2 ක ජයක්

යාපනය ම.ම. විද්‍යාලය - ඕවර 44 කදී සියලුදෙනා දැවී 162
(ටී.ලියුතියන් 38, ඩී.එන්සුජාන් 36, ඒ.ගොව්සියලු 23, දිනේෂ් දීමන්ත 45/3, කාවින්ද ඉසිවර 26/2, මදුශාන් පිරීස් 3042)

සිරි පියරතන ම.ම. විද්‍යාලය - ඕවර 31.5 කදී කඩුලු 8 ක් දැවී 166
(කාවින්ද ඉසිවර 69, කේසර ජයවර්ධන 24, රසිඳු හංසක 21, කේ.ඉලරාසන් 39/3, ටී.විතුෂාන් 35/2)


තක්‍ෂිලා විදුහලට කඩුලු 7 ක ජයක්

ශා.සෙබස්තියන් විද්‍යාලය - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 202
(දිදුල පිරීස් 52, ශේන් ප්‍රනාන්දු 31, ශකිල පෙරේරා 40, තිසර සචින්තන 39/3, සහන් ගයන්ත 31/3)

තක්‍ෂිලා විද්‍යාලය - ඕවර 45 කදී කඩුලු 3 ක් දැවී 203
(තිලාන් මධුබාෂ් 66, මෙනුක මනෙත් 41, සසංක අදීප 40, විදූෂ යසින්ත නොදැවී 22, අශාන් ප්‍රනාන්දු 40/2)


සා.තෝමස් විදුහලට ලකුණු 62 ක ජයක්

සා.තෝමස් විදුහල - ඕවර 47.3 කදී සියලුදෙනා දැවී 205
(අනුක් පලිහවඩන 67, විනෙත් බණ්ඩාරනායක 42, දුලිත් පෙරේරා 26, භාතිය ගුණතිලක 23, අනුද සත්සර 36/3, සයුර සිල්වා 29/2, ශාර්ම් ප්‍රනාන්දු 40/2, ජේසන් හාර්ඩින්ග් 46/2)

ශා.පීතර විදුහල - ඕවර 40.4 කදී සියලුදෙනා දැවී 143
(ලිෂේන් රොඞ්රිගූ 43, මයුර සමරවික්‍රම 21, ඉන්දුනෙත් ප්‍රනාන්දු 49/5, තවීෂ රණසිංහ 19/2, අනුක් පලිහවඩන 20/2)

කොළඹ රාජකීයයන්ට ලකුණු 111 ක ජයක්

රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 245
(තිෂක්ය ආරියරත්න 64, සුනෙර රත්නායක 46, සොනාල් අමරසේකර 44, පූමාල් විමලසූරිය 36/3, පැතුම් කවේජූ 62/3)

නාලන්ද විදුහල - ඕවර 34.5 කදී සියලුදෙනා දැවී 134
(පැතුම් කවේජූ 23, දිනුර විජේසිංහ 21, අබුදුල්ලා කලීත් 34/4, සොනාල් අමරසේකර 32/2)

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
එංගලන්තය කඩුලු 7 කින් ජයගනී ...
2018-10-17 23:00:17
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක ජය...
එංගලන්තයට ලකුණු 31 ක ජයක්...
2018-10-13 15:24:09
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් ...
මාලිංග ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරයි...
2018-10-14 17:23:45
දැන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තවමත් තමාගේ කිසිදු අදහසක් නොමැති බවත්, අවස්ථාව හිමි වුවහොත් 2019 වසරේදී පැවැත්වෙන එක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි...
2018-10-17 21:10:57
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ...
කුසල් මෙන්ඩිස් යළි කැඳවයි ...
අදත් එනවා පේනවා මෙන්ඩියා යනවා පේනවා ...
පිතිකරු ලැයිස්තුව ස්ථිර විය යුතුයි - ශානක...
බයවෙන්න එපා. වැසි දෙවියො දන්නවා අපිට ඕවර 50ක් ගහන්න බෑ කියල . හෙටත් පිහිටට එයි ....
සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම...
හොඳ අදහසක්.. අසේල ගුණරත්නත් කණ්ඩායමට ඇතුළත් කළයුතුයි. ...
මැතිව්ස් අවදානම් අඩවියක...
ලබ්රෝයි වත් ගෙදර යවන්න ඕනේ. මෙහෙම තමා තමන්ගේ හෙන්ච්ච්යියන් ඇතුලට දාලා ක්‍රිකට් කන්නේ... මැතිව්ස් කොහොමත් අයින් කරන්න ඕනේ.. ...
එංගලන්ත සංචිතයට ඔලී එක්වෙයි...
පුදුමේ කියන්නේ අපේ ක්‍රිකට් පාලකයන්ට තේරෙන්නේ නෑ අපේ රටේ සංවිධානය කරන තරඟාවලිය අපිට වාසි විදිහට පවත්වාගන්න... අපිට වඩා මේ දිනවල දක්ෂතා අතින් ඉහලින් සි...