. සිරි පියරතන විදුහල අවසන් තරගයට | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
සිරි පියරතන විදුහල අවසන් තරගයට
2018-09-05 17:07:28 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යලය අද (5 වැනිදා) සමත්විය.

මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට සිරි පියරතන මධ්‍ය මහා විද්‍යලය සමත්විය.

තක්‍ෂිලා විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකළ මදුශාන් පිරීස් ලකුණු 27 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

තිසර සචින්තන ලකුණු 28 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද සිරි පියරතන විදුහල ජයග්‍රහණය කරා යෑම වැලැක්වීමට ඔහු අපොහොසත් විය.

තක්‍ෂිලා විදුහල - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී 128
(සසංග අදීප 28, ගිහාන් මධුබාෂ් 27, මදුශාන් පිරීස් 27/6, හසිත මදුභාෂණ 29/2)

සිරි පියරතන විදුහල - ඕවර 30.5 කදී කඩුලු 7 ක් දැවී 131
(දෙව්මිණ රත්නසිරි 31, කාවින්ද ප්‍රනාන්දු 21, තිසර සචින්තන 28/5)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...