. වික්‍රමභාහු ජාතික පාසල අ.අ.පූ.වටයට | කෙළිමඬල
2018 දෙසැම්බර් මස 11 වැනි අගහරුවාදා
වික්‍රමභාහු ජාතික පාසල අ.අ.පූ.වටයට
2018-09-05 21:04:18 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගම්පොල වික්‍රමභාහු ජාතික පාසල අද (5 වැනිදා) සමත්විය.

බදුල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල කඩුලු 7 කින් පරාජය කිරීමට වික්‍රමභාහු ජාතික පාසල සමත්විය.

ප්‍රගීත් අනුරසිරි ලකුණු 09 කට කඩුලු 6 ක් දවාගනිමින් ගම්පොල වික්‍රමභාහු ජාතික පාසල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.තෝමස් විදුහල - ඕවර 26.1 කදී සියලුදෙනා දැවී 79
(තෙවින් අමරසිංහ 28, ප්‍රගීත් අනුරසිරි 09/6)

වික්‍රමභාහු විදුහල - ඕවර 13.3 කදී කඩුලු 3 ක් දැවී 80
(තත්සර ගමගේ 46, පැතුම් අබේරත්න 14/2)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් වැට උඩ...
2018-12-06 13:53:09
ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් හතර අතරේ සිටින නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදීම ටෙස්ට්  තරගාවලියකට සහභාගි වීමට යන්නේ වුවද කණ්ඩායමේ කඩුලු රක...
ශ්‍රී ලංකා නැඟී එන පිලට ලකුණු 109 ක ජයක් ...
2018-12-07 16:07:54
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු තරගය ලෙස ඕමාන් නැඟී එන කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමද...
ශ්‍රී ලංකා ලකුණු පුවරුවට බිංදු පේළියක්...
2018-12-08 16:37:21
පිතිකරුවන් 8 දෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර දී තිබියදීත් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට එරෙහිව අද (8 වැනිදා) නේපියර්හිදී ආරම්භ වූ ...
අසන්ත ද මැල්...
2018-12-04 16:25:21
“කරුණාරත්න කියන්නේ හොඳට හිතා මතා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ (උපනායක) තනතුරට අපට ඒ වගේ කෙනෙක් ඕනෑ. මොකද ඒ වගේ කෙනෙක් හිටියාම එයාත් එක්...