. ගුවන් හමුදා වොලිබෝල් පිල බංගලාදේශයට | කෙළිමඬල
2018 නොවැම්බර් මස 15 වැනි බ‍්‍රහස්පතින්දා
ගුවන් හමුදා වොලිබෝල් පිල බංගලාදේශයට
2018-09-06 08:58:23 | .

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ බංගලාදේශ ගුවන් හමුදාව අතර ක්‍රීඩා දැනුම හුවමාරු කිරීමේ වැඩසටහන යටතේ සුහද වොලිබෝල් තරගාවලියකට සහභාගී වීම සඳහා සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම බංගලාදේශය බලා දිවයිනෙන් පිටත්ව ගියේය. 

මෙම සංචාරය සඳහා ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් අයි.කේ. වීරරත්න මහතා, පුහුණුකරු, සහය පුහුණුකරු සහ ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගී වුහ. මෙම ක්‍රිඩා හුවමාරු වැඩසටහන යටතේ ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායමක් බංගලාදේශයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. 

-036 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
කරන් තරගයේ වාසිය තනි අතින් උදුරා ගනී...
2018-11-14 09:57:30
පැය පහක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් රඳවා ගන්නා ලද තරගයේ වාසිය පැයක් තුළදී තනි අතින් උදුරාගත් සෑම් කරන් ශ්‍රී ලංකා...