. ඇලිස්ටෙයාර් කුක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 23 වැනි ඉරිදා
ඇලිස්ටෙයාර් කුක්
2018-09-11 12:38:35 | .

“සමහර හීන හැබෑ වෙනවා....ඒ වගේ දෙයක් නාට්‍ය පිටපතකට ගන්න බෑ. ඒත් ඒක ඇදහිය නොහැකි අවසානයක්..මම ලකුණු 50 ක් ලබාගත්තාම මම හිතුවා හරි මම අර්ධ ශතකයක් ලබාගත්තානේ කියලා. ඒත් ලකුණු 80 ක් විතර ගත්තාම මට හිතුණා මට හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. ඒක සියල්ල සපිරුණු අවසානයක්”
“මේක හරිම පුදුමාකාර සතියක්. කොහොම වුණත් මම දැඩිව අධිෂ්ඨාන කරගෙන හිටියේ වේලාසනින්ම                                                දැවී නොයන්න. එහෙම වුණානම් ඒක අපේ බලාපොරොත්තු කඩවීමක් වෙනවා” 

- සිය අවසන් ටෙස්ට් ඉනිමේදී ශතකයක් ලබාගැනීමෙන් පසු

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...