. නාලන්දා මැදි විදුහලට ලකුණු 90 ක ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 23 වැනි ඉරිදා
නාලන්දා මැදි විදුහලට ලකුණු 90 ක ජයක්
2018-09-11 21:07:58 | .

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ කිරිඳිවැල මැදි විදුහල අතර දිවුලපිටය මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී ලකුණු 90 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ නාලන්දා මැදි විදුහලේ චානක සමීර ලකුණු 40 කට කඩුලු 5 ක් දවාගත්තේය.

නාලන්දා මැදි විදුහල - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 215
(ශෂික සමීර 37, දසුන් අචිර 30, ජනිත් මුතුගල 28, කාවින්ද දේෂාන් 27, චාමික පියතිස්ස 37/3, චානුක හේරත් 38/2, පැතුම් ලක්මාල් 46/2)

කිරිඳිවැල මැදි විදුහල - ඕවර 39 කදී සියලු දෙනා දැවී 129
(ඉමල්ෂ සෙනෙලගොඩ 47, මාලිංග ද සිල්වා 20, චානක සමීර 40/5, ජනිත් මුතුගල 19/3, කාවින්ද දේෂාන් 25/2)

- 036

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...