. ඩඞ්ලි සේනානායක විද්‍යාලය පළමු ඉනිම ජය ගනී | කෙළිමඬල
2019 මැයි මස 20 වැනි සඳුදා
ඩඞ්ලි සේනානායක විද්‍යාලය පළමු ඉනිම ජය ගනී
2018-09-12 16:10:50 | රොෂාන් ගුණරත්න

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලය සහ තෝලංගමුව ඩඞ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (11 වැනිදා) අවසන්විය. මෙම තරගය අඹේපුස්ස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දිනෙත් සත්සර ලකුණු 124 කට කඩුලු 8 ක් දවාගනිමින් මීගමුව ශාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30.3 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(ප්‍රශාන් ශකිල 24, චානක විජේසිංහ 10/4, මල්ශාන් දිසානායක 11/2)

ඩඞ්ලි සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී ලකුණු 136
(ඉෂාන් සුබසිංහ 29, කවිෂ්ක ක්‍රිෂාන් 24, දිනෙත් සත්සර 35/4, සනිඳු මදුසංක 21/3)

ශා.පීතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 59.5 කදී සියලුදෙනා දැවී ලකුණු 235
(තිසර මදුවන්ත 49, පසිඳු නවෝද් 40, ඉමේෂ් ලක්ෂාන් 34, රිශ්ෂාන් ශකිල 24, ප්‍රමෝද් රවිඳු 21, මල්ෂාන් දිසානායක 86/3, ළහිරු දෙඩිගම 21/2, චානක විජේසිංහ 24/2, කවිෂ්ක ක්‍රිෂාන් 56/2)

ඩඞ්ලි සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 184
(ඉෂාන් සුබසිංහ 51, සිතුම් සංජන නොදැවී 50, කවින් ක්‍රිෂාන් 43, දිනෙත් තත්සර 89/4)

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
චන්දිමාල් ප්‍රාන්ත තරගාවලියේ තැනක් සොයයි...
2019-05-17 19:45:08
ලෝක කුසලාන තරගාවලියේ අවස්ථාව අහිමිවූ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ‘ඒ’ කණ්ඩායමෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බව තේරීම් ...
මාලිංගට තරග දෙකක් මඟහැරෙයි...
2019-05-17 11:44:00
ශ්‍රී ලංකා එක්දින පිලේ හිටපු නායක වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා මේ මස 21 වැ...
අමීර්ගේ බලාපොරොත්තු බොඳවෙන ලකුණු ...
2019-05-14 20:11:46
පැපොල රෝගය වැළඳීම හේතුවෙන් සත්කාරක එංගලන්ත පිලට එරෙහිව බි්‍රස්ටල් සහ නොටින්හෑම් හිදී පැවැත්වීමට නියමිත තෙවැනි සහ සිවුවැනි එක්දින තරග ව...
ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත තරගය වැස්සට සේදෙයි...
2019-05-18 15:26:29
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර ස්කොට්ලන්තයේ ඊයේ (18 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමන ලදි. ස්කොට්...