. ආරක්ෂක සේවා විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 23 වැනි ඉරිදා
ආරක්ෂක සේවා විදුහලට මුල් ඉනිමේ ජයක්
2018-09-12 20:45:08 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආරක්ෂක සේවා  විදුහල සහ මීරිගම බණ්ඩාරනායක විදුහල අතර කඩන්ගමුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ආරක්ෂක සේවා විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ආරක්ෂක සේවා විදුහලේ චතුම් කවිෂ්ක (75) අර්ධ ශතකයක් ලබාගත් අතර හසිත නවාංජන ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ආරක්ෂක සේවා විදුහල - ඕවර 47 කදී සියලු දෙනා දැවී 200
(චතුම් කවිෂ්ක 75, දිනාල් චාරුක 31, රූනෙත් සමරනායක 24, රසල් ධනංජය 43/4, මනීෂ ලක්ෂාන් 20/2, යුවනෙත් මධුෂංක 23/2, ජයතු චතුරංග 23/2)

බණ්ඩාරනායක විදුහල - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 161
(මනිත් ලක්ෂාන් 44, ජයතු චතුරංග 34, මාලක ප්‍රබෝද 24, හසිත නවාංජන 38/4, උවිඳු අංජන 14/3)


- 036  

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...