. ලයිසියම් ජාත්‍යන්තර පාසලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 23 වැනි ඉරිදා
ලයිසියම් ජාත්‍යන්තර පාසලට මුල් ඉනිමේ ජයක්
2018-09-12 21:07:30 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර දොඹගොඩ සීලාරත්න ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹනයක නිතර වූ දුලන පෙරේරා නොදැවී ලකුණු 107 ක් රැස්කළ අතර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑම සඳහා ඔහුට අනගි සහායක් දුන් අහමඞ්ස් සජාන් ලකුණු 73 ක් රැස්කළේය.


ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 71 කදී කඩුලු 8 ක් දැවී 301
(දුලන පෙරේරා නොදැවී 107, අහමඞ්ස් සජාන් 73, තේජාන් පීරිස් 20, ඔෂාර කලිඳු 30/2, සුසාර කලිඳු 30/2, නේලක හරිස්චන්ද්‍ර 54/2, හිමාෂ හර්ෂන 67/2)

ශාන්ත ජෝන් විදුහල - ඕවර 28 කදී කඩුලු 9 ක් දැවී 122
(ලෝචන හංසජ 39, නේලක හරිස්චන්ද්‍ර 27, කමිත් පද්මින 22, විකූෂ කුරේ 35/3, රුසිරු ප්‍රනාන්දු 03/2)


 - 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...