. මහාබෝධි විදුහලේ ජයවීර - කනිෂ්ක ශතක ලබති | කෙළිමඬල
2018 නොවැම්බර් මස 14 වැනි බදාදා
මහාබෝධි විදුහලේ ජයවීර - කනිෂ්ක ශතක ලබති
2018-09-12 21:22:32 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහාබෝධි විදුහල සහ පස්යාල මහ විදුහල අතර කෝට්ටේ සී.එම්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මහාබෝධි විදුහලේ ගයන්ත ජයවීර (110) සහ ගනේෂන් කනිෂ්ක (100) ශතක ලබගැනීමට සමත් වූහ.


මහාබෝධි විදුහල - ඕවර 64 කදී කඩුලු 7 ක් දැවී 315
(ගයන්ත ජයවීර 110, ගනේෂන් කනිෂ්ක 100, යසින්ත ප්‍රමෝද්‍ය 31, කනිෂ්ක කවිඳු 43/2)

පස්යාල මහ විදුහල - ඕවර 43 කදී කඩුලු 4 ක් දැවී 134
(මතීෂ නිම්සර 49, මලීෂ ආලෝක 39)


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ක්‍රිකට් කළමණාකරු තනතුර දමා යන්න යයි...
2018-11-11 21:05:59
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරි...
ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින් ...
2018-11-08 13:07:21
එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් ...
තනි කකුලෙන් ඒ දණ්ඬේ යන්න යයි...
2018-11-13 21:11:54
දිනේෂ් චන්දිමාල් අමාරුවේ වැටෙන්නේ කොතැනද සුරංග ලක්මාල් ගැලවුම්කාරයා ලෙස එතැන සිටී. ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිටම සි...
එංගලන්තයට ලකුණු 211 ක ජයක්...
2018-11-09 17:13:36
ශ්‍රී ලංකාව  සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය තවත් එක් දිනක් ඉතිරිව ත...