. ලුම්බිණි විදුහලට මුල් ඉනිමේ ජයක් | කෙළිමඬල
2018 සැප්තැම්බර් මස 23 වැනි ඉරිදා
ලුම්බිණි විදුහලට මුල් ඉනිමේ ජයක්
2018-09-12 21:53:44 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විදුහල සහ මාකොල සපුගස්කන්ද මහ විදුහල අතර දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලුම්බිණි විදුහල සමත් විය.

එහිදී ලුම්බිණි විදුහලේ තිනෙත් දිල්ෂාන් නොදැවී ලකුණු 97 ක් රැස්කළ අතර දිනූෂ නිර්මාල් ලකුණු 33 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

 

ලුම්බිණි විදුහල - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 269
(තිනෙත් දිල්ෂාන් නොදැවී 97, සචින් කාවින්ද 27, මිලින හංසජ 26, චනුර ක්‍රිෂාන් 21, සෙනුජ සිතිල් 39/3, සවීෂ රෂේන් 59/3, හංසජ තුල්ෂාන් 44/2)

සපුගස්කන්ද මහ විදුහල - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 155
(ඉසුරංග මධුෂාන් 33, දිනූෂ නිර්මාල් 33/5, ඔමිඳු පෙරේරා 22/2)

 

- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට...
2018-09-18 00:20:17
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී අද (17...
උඩපන්දුවේ සැඟවී ගිළිහුණු ජයක්...
2018-09-16 15:07:15
ඩුබායි  අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාද...
කුසල් මෙන්ඩිස්ගේ භූමිකාව සොයමු...
2018-09-20 14:43:14
පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබාගත හැකි මනා තාක්ෂණයකින් යුත් අග්‍රගණයේ පිතිකරුවකු ලෙස කුසල් මෙන්ඩිස් හැඳින්විය හැකිය. ඒ හේතුව නි...
ඇෆ්ඝනිස්තානයට ලකුණු 136 ක ජයක්...
2018-09-20 21:20:50
  ආසියානු ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස බංග්ලාදේශ සහ ඇෆ්ඝනිස්තාන් කණ්ඩායම් අතර අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක...