. කිරිඳිවැල මැදි විදුහල අවසන් මහ තරගයට | කෙළිමඬල
2019 ජනවාරි මස 23 වැනි බදාදා
කිරිඳිවැල මැදි විදුහල අවසන් මහ තරගයට
2018-09-12 21:55:21 | .

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට කිරිඳිවැල මැදි විදුහල සමත් විය.

මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී ජා ඇල ක්‍රිස්තු රාජ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් කිරිඳිවැල මැදි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

එහිදී කිරිඳිවැල මැදි විදුහලේ දුවිඳු නිෂාන් (නොදැවී 100) ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


ක්‍රිස්තු රාජ විදුහල - ඕවර 23.3 කදී සියලු දෙනා දැවී 89
(ශිරාන් ජයසිරි 19, දුවිඳු නිෂාන් 19/4, පවන් මනීෂ 38/4)

කිරිඳිවැල මැදි විදුහල - ඕවර 36.3 කදී කඩුලු 5 ක් දැවී 190
(දුවිඳු නිෂාන් නොදැවී 100, රෂ්මික චමත් 29, ක්‍රිෂාන් රාජ්කුමාර 42/5)


- 036

 

ඔබේ ප්‍රතිචාර

නම :
විද්‍යුත් තැපැල් ලිපිනය :
ඔබේ ප‍්‍රතිචාර :
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට 1-0 ක තරගාවලි ජයක්...
2019-01-16 12:42:19
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍ර...
අවිශ්ක - මිලින්ද ‘ඒ’ පිල දිනවති...
2019-01-19 10:02:21
සංචාරක අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැත...
ක්‍රිකට් කාපාළුවෝ ක්‍රීඩා ඇමතිටත් අල්ලස් දෙන්න හදත...
2019-01-18 20:45:26
  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්...
පැටර්සන් - ඩෝරන් ඕස්ට්‍රේලියානු පිල ඔසවා තබති ...
2019-01-17 05:20:22
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (1...